అపరాధములచే తీవ్ర బాధలను కలిగించు వ్యాధులు సోకినను,
కృతఙ్నతచే ఉన్నతమైన మానవజన్మనొసగిన నీయొక్క దివ్యశ్రీచరణములను,
భక్తితత్పరచే ఆరాధించు కార్యముతప్ప నాహృదయము తలచదు వేరేమియును!
రత్నములచే పొదగబడిన, అసురుడైన రావణుని మనోహరమైన కిరీటములను,
ఆగ్రహముచే కైలాసపర్వతము క్రింద అదిమి, అణచి, ఇచ్చితివి భరించశక్యముకాని కష్టమును! మిమ్ములను,
నమ్మిజీవించే నన్ను కాపాడు విధానమిదియేనా!? తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! ఆనందమును
కలిగించే సుఖములను ప్రేమతో ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
මිණිකිරුළ පැළඳි රාවණයන් හිමගිරට යට කර තෙරපාලූ දෙවිඳුනි‚
තිරුවාවඩුතුරෛ පුදබිම වැඩ සිටිනා සමිඳුනි‚ පෙර කම්දොස් පලදී රුදුරු
රෝදුක් මා පෙළුව ද‚ ලෝ සතට දිවි මග සලසන පියාණනි! ඔබ සිරි පා
කමල් පසසා නමදිනු හැර‚ අන් දෙයකට නොනැමේ මගේ දිව! මෙවන් මාහට ඔබ පිහිටවන්නේ මෙලෙසදෝ? පතනා දෑ ඔබ නොදෙන්නේ නම් එය ඔබේ මුදිතා ගුණයක් වන්නේ කෙලෙසදෝ? - 8
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Civaṉ who pressed down Irāvaṇaṉ who wore a crown set with beautiful gems, under the mountain, to undergo unbearable pain.
even though I suffer from a disease, when a great affliction is increasing.
I would not think of anything else except your eminent feet.
see 1st verse.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)