వెఱ్ఱితనమును కలిగించు తీవ్ర మనోవ్యాధి సోకి, నన్ను బాధించిననూ,
ఎర్రదనమును కలిగిన నీయొక్క చరణారవిందములను మాత్రమే తలచును,
అనునిత్యమును నా మది! కాపాడు విధానమిదియేనా! అటువంటి నీ భక్తులను
తర్కవాదమును చేయు బౌద్ధ, సమనుల దూషణలను లెక్కచేయనటువంటి ఉన్నతులను
అనుగ్రహమును ఒసగుటకై తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! భౌతికమైన సుఖములను
ఆనందమును ప్రేమతో ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
සමණ යතියන් ද බොදු තෙරණුවන් ද ඔබ නොතැකුව ද ‚ නමදින
සැමට ආසිරි වගුරන සිව සමිඳේ! පිත් රෝගයෙන් පෙළුණ ද
ඔබ රන් සිරි පා කමල් පසසා නමදිනු හැර‚ අන් දෙයක් නොපවසයි මගේ දිව! තිරුවාවඩුතුරෛ පුදබිම වැඩ සිටිනා සිව සමිඳුනි‚ මෙවන් මාහට ඔබ පිහිට වන්නේ මෙලෙසදෝ? මා පතනා දෑ ඔබ නොදෙන්නේ නම් එය ඔබේ මහඟු ගුණයට සුදුසු වන්නේ දෝ ? -10
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
my father!
when buddhists and camaṇar talk slanderous words.
Civaṉ who trained himself in granting grace to his devotees.
even though a disease aflicts me combining with madness.
my tongue will not cry about anything else except your feet.
see 1st verse.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)