సన్నటి తెల్లని నూలుచే చేయబడిన యఙ్నోపవీతము విరాజిల్లు అందమైన ఛాతిభాగము గలవాడు,
సంగీతస్వరములను పలికించు ’యాళ్” వాయిద్యమువంటి మధురమైన మందస్వరముతో కూడియుండు భాషను పలుకు ఉమాదేవిని ఒకభాగముగ చేసుకొనువాడు,
సలసలమను శబ్ధమును చేయుచు, చల్లటి తెల్లనురగతో పారుచున్న అలలు ముత్యములను మెండుగ వెదజల్లుచుండ,
చంద్రవంకను ధరించి, సంబరముల హడావిడితనముతో నిండియున్న తిరుమఱైక్కాట్టు ప్రాంతమున ఆ ఈశ్వరుడు వెలసి అనుగ్రహించుచున్నాడు.
[అనువాదము: సశికళ దివాకర్, విశాఖపట్నం, 2011]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
මහත් ගෝසා නද ඇසෙන වනය අසබඩ තිරුමරෛක්කාඩු පුදබිම දෙවිඳුන්‚ පැළදි සිනිඳු රිදී පැහැ තෙපට පූ නූල ලය මඬල බබළන්නේ‚ මියුරු වදන් පවසන සුරඹ පසෙක නොවේදෝ දරා සිටින්නේ‚ සිලි සිලි හඬ නගමින් ගලනා සුරගඟ සිකාව සැඟවී සිටින්නේ‚ මිණි මුතු සමගින්‚ ළසඳත් සිරස මුදුනේ දිළිසෙන්නේ.
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2023
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Civaṉ has on one half of Umai who has gentle speech which is like the music produced in yāl, with the chest where the sacred thread which is minute and white is shining staying there.
the pearls that come with the foam producing a sound `calacala` in the white and cool current, becoming full.
Civaṉ who dwells in maṟaikkāṭu of bustle has a chaplet of a crescent.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)