ఆహారమును భుజించుసమయమందు, ఆకలితో అలమటించువేళలందు, నిద్రించుకాలమందునూ,
తామరనుబ్రోలు ఎర్రటి నీ చరణారవిందములను మాత్రమే నా నాలుక స్మరించుచున్నది.
కాపాడు విధానమిదియేనా! అటువంటి నిజమైన భక్టుడనైన నన్ను!?
నీరూపము విష్ణువు, పద్మముపై అమరియుండు బ్రహ్మ ఇరువురూ కొలవజాలని జ్యోతివంటిది!
తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! ఆనందమును కలిగించే సుఖములను
ప్రేమతో ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా? తలచుచున్నది నా మది!
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
නිල්වන් වෙණු ද කමල මත බඹු ද දෙව් සුල මුල නොදක්නනා සේ අනල රුවින් සිටි දෙවිඳුනි ! තිරුවාවඩුතුරෛ වැඩ සිටිනා සමිඳුනි‚ රසමුසු අහරින් කුස පිරී තිබෙනා විට ද‚ කුස ගින්නෙන් දැවෙනා විට ද‚ නිදි දුව තුරුළුව සිටිය ද‚ දිළිහෙන ඔබ රන් සිරි පා කමල් පසසා නමදිනු හැර අන් දෙයකට නොනැමේ මගේ දිව! මෙවන් මා රැක ගන්නේ මෙලෙසදෝ? පතනා දෑ දෙනු මැන එයයි ඔබේ මහිමය අප සැමටා. -9
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Civaṉ whose limits could not be fathomed by both Kaṇṇaṉ and Piramaṉ who is seated on a fragrant lotus flower!
Kampar makes a pun on the word Kaṇṇaṉ;
when I am eating, when I am hungry and when I am asleep.
my tongue will not speak about anything else except your shining feet which can be compared to lotus flowers.
see 1st verse.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)