కోసి, అలంకరించుకొనబడు పరిమళభరిత పుష్పములు చుట్టబడిన కేశముడులను,
పూయు, కాటుకవంటి నల్లదనముతో కూడిన కంఠమును గల వేదస్వరూపమా!
జార్చి, చేతిలోనున్నటువంటి వానిని కోల్పోయి బాధపడు కాలమందునూ,
నెట్టి, ఇతరులచే హేళనచేయబడి బహిష్కరింపబడిన సమయమునందునూ,
గట్టి కవచమును ధరించి, ఎర్రదనముతో నిండిన తామరపుష్పమువంటి చరణములను,
తప్ప, నా మది వేరేమియూ తలచదు! అటువంటి నన్ను కాపాడు విధానమిదియేనా!?
మాకు, తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! తగిన సుఖములను
నీవు, ప్రేమతో ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
සුවඳ කුසුම් පැළඳි කෙස් වැටිය ද අඳුනක් බඳු නිල් පැහැ කණ්ඨය ද
දරා සිටිනා වේදයේ නියමුවාණනි! මා සතු සියලු සම්පත් අහිමිව ගිය කල ද‚ අන් අය නිගා කරමින් කසල සේ මා ඉවතලන කල ද‚ ඔබ රත් පියුම් පා පසසා නමදිනු හැර අන් කිසිවක් නොවේ මා සිතන්නේ‚ තිරුවාවඩුතුරෛ දෙවිඳුනි‚ මෙවන් මාහට ඔබ පිහිටවන්නේ දෝ? මා පතනා දෑ ඔබ නොදෙන්නේ නම් එය ඔබට සුදුසුදෝ ? – 5
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Civaṉ who revealed the vetams, who wears conspicuously on the head the fragrant and beautiful flowers placked just then and who has a neck made beautiful by the poison!
if the thing kept in the hand slips down and leaves me completely.
I won`t think of anything else except the feet wearing armours of exquisite workmanship
same as 1st verse.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)