జనులందరి విశ్వాసమునకు, ప్రేమకు ప్రతీకగనున్న మిమ్ములను,
తెలివిగనున్న[చేతనావస్థ] సమయముననూ, స్వప్న[అచేతనావస్థ]మందున్నను,
మనసారా తలచి కొలుచుటను మానను!. గంగను, పరిమళభరిత కొండ్రైపుష్పములను,
శిరస్సుపై ధరించి, మెరిసే జ్వాలను హస్తమందుంచుకొనువాడా! అటువంటి నన్ను
కాపాడు విధానమిదియేనా? తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! మాకు తగిన సుఖములను
నీవు ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
සුරගඟ ද සුවඳ විහිදන ඇසල මල් ද පැළඳ‚ බුර බුරා නගිනා ගින්න
අත්ල දරා සිටිනා සමිඳුනි! සැම දන ඔබ නමදින්නේ බැති පෙමින්
වෙළී‚ සිහියෙන් ද සිහිනෙන් ද මා නැත කිසිදා ඔබ අමතක කළේ‚ මෙවන් මට ඔබ සලකන්නේ මෙලෙසදෝ? තිරුවාවඩුතුරෛ පුදබිම සිවයනි‚ මට ඇවැසි දෑ ඔබ නොදෙන්නේ නම් එය ඔබේ කුළුණු ගුණයට හානියක් නොවේ දෝ? -3
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Civaṉ who holds in his hand a burning and scorching fire, and wears flowers of fragrant and blossmed koṉṟai, and water!
my father!
one in whom anyone can repose confidence!
I would not forget worship in my mind whether I am in the waking state or sleeping state.
see 1st verse
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)