సత్కర్మల ఫలముగ సుఖములననుభవించు కాలమునందునూ,
దుష్కర్మల కారణముచే దుఃఖములననుభవించు సమయముననూ,
సన్మార్గమును వీడి దుర్మార్గమున పయనించు కాలమునందునూ,
పాపములనన్నింటినీ అనుభవించి వృద్ధాప్యమునుజేరి మరణించుసమయమునందునూ,
నీ దివ్యచరణములను పూజించుట మానలేదు. అటువంటి నన్ను కాపాడు విధానమిదియేనా?
తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! మాకు కావలసిన సుఖములను
నీవు ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
රන් රැස් සිකාව මත සිසිල් සුරගඟත් ළසඳත් පැළඳි සමිඳුනි‚ පින් පලදී මා සැප විඳිනා විට ද‚ පව් පලදී දුක් විඳිනා විට ද‚ දහමින් වෙන්වී අදමිටුව කල් ගෙවනා විට ද‚ පින් පව් ගෙවී මියැදෙන්නට ළංවන විට ද‚ ඔබේ සිරි පා කමල් දැඩිව අල්ලා ගත්තා මිස වෙන්ව සිටියා නොවේ? මෙවන් මට ඔබ සලකන්නේ මෙලෙසදෝ? තිරුවාවඩුතුරෛ සිවයනි‚ ලොව්තුරා සැප නොදෙන්නේ නම් මට‚ ඔබේ මහිමයට කැලැලක් නොවේදෝ? – 2
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
one who is the embodiment of all virtuous acts and who placed on your head on which expansive and suining soft water and stays crescent!
when I am alive, when I am dead, when I suffer and when I fall down walking.
I would not leave the support of your feet.
see 1st verse
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)