పాల సముద్రమును అమృతముకొరకు మధించిన సమయమున వెలువడిన,
భీకర గరళమును కంఠమందు నిలుపుకొని దేవతలను రక్షించిన వేదనాయకా!
తీవ్ర దుఃఖములననుభవించుచున్ననూ, మనోవ్యాకులతకు లోనైయుండు సమయమున,
పాప ఫలితముగ వ్యాధులు సో్కిననూ, మరువక మీ పాదపద్మములను కొలుచుచుండ, ఓ దేవనాయకా!
మమ్ములను రక్షించు విధానమిదియేనా? తిరువావడుదూర్ నందు వెలసియున్న ఈశ్వరుడా! మాకు కావలసిన
సుఖములను నీవు ఇవ్వకనుండుట, నీయొక్క దైవత్వమునకు అందమును చేకూర్చు కార్యమేనా?
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
අමෘතය සොයා කිරි සයුර කලතන විට මතු වූ හලාහල විෂ
උගුරෙහි රඳවා සුරයන් මුදවා ගත් වේද නායකයාණනි! දිවිපුරා
දුක්වේදනා වින්දත්‚ යොවුන මැකී මහල්ලකු වූවත්‚ රෝ බියෙන් පෙළුණත්‚ ඔබ සිරි පා කමල් සදා පුදනෙමි‚ එවන් බැතිමතාට ඔබ සලකන්නේ මෙලෙසදෝ? තිරුවාවඩුතුරෛ වැඩ සිටිනා සිවසඳුනි‚ මා පතන ලොව්තුරා නැණ නොදෙන්නේ නම් යෙහෙකි දෝ? -1
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
when I am undergoing sufferings.
when I am depressed in spirits.
when my big karmams follow me
I shall wake up from sleep worshipping your feet.
Civaṉ who gave out the Vētams and who controlled the poison which was mixed with the nectar in the ocean of milk and made it stay in the neck!
Civaṉ in Āvaṭutuṟai!
if there is nothing to give to us.
is this way you admit us as your protege?
is your sweet grace like that?
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)