విశాల వెదురుబొంగులవంటి భుజములుగల కాళికాదేవితో నటనమాడుటను ఇష్టపడితివి!
సకల జీవరాసులకు వికీర్తునిగనుండి కరుణామృతమును పంచియిచ్చుటందు మక్కువజూపితివి!
అలల అగ్నిఆరకనుండు స్మశాన భూవేదికలపై దివ్యనటనమాడుచూ ఆనందించితివి!
జ్వాలల మొనఅంబును సంధించి త్రిపురాసురుల ముప్పురములను భస్మమొనరించితివి!
కళల శివకామి సమేత నటరాజమూర్తివై దివ్యానుగ్రహమునొసగ, చిదంబరమును నీ స్థలముగ చేసుకొంటివి!
మువ్వల అందెలను ధరింపబడిన మీయొక్క చరణారవిందములను కొలిచినచో శివలోకమేగుట తథ్యమంటివి!
[అనువాదము: సశికళ దివాకర్, 2013]
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
උණ කඳන් බඳු සවිමත් බාහු බලැ’ති කාළි මෑණිය සමගින් මහඟු
රැඟුම් රඟන්නට තරග වදිනා තිලෝ විරුවාණනි‚ නමදින දනට ඔබ
අමා ඔසුවකි! සොහොන් බිම අනල මත රැඟුම ඔබට අනඳ සතුටකි‚
ඔබ තිරිපුරය විද දවාලූයේ‚ අනල හී සැරෙන් නොවේදෝ?
තිරුච්චිත්තම්බලම පින්කෙත තුළ රැඟුම් පානා පා සලඹ පැළඳි දෙවිඳ ‚
සිරි පා නමදින දනට සිවලෝ පිවිසෙන මං හෙළි නොවේදෝ? - 8
පරිවර්තනය: ආර්. වඩිවේල් (විශ්රාමලත් උපගුරු), ඩී. ජී. ලින්ටන්, (විශ්රාමලත් විදුහල්පති), 2024
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
Under construction. Contributions welcome.
you desired dancing with Kāḷi who has big shoulders like bamboos.
God, who is different from the world!
you became the nectar for all living beings.
oh one who desired to dance in the fire of the burning ground!
you, the just one who burnt the three cities with arrow tipped at the end with fire.
you desired ciṟṟampalam which is shining with beauty.
we shall reach the upper world Civalōkam by worshipping your feet only.
Translation: V.M.Subramanya Aiyar–Courtesy: French Institute of Pondichery / EFEO (2006)